එක්සත් ජනපද නාවික හමුදාවෙ මැරින් හමුදා විශේෂ බළකාය අද හවස ගුවන් මගින් හෝර්මුස් සමුද්‍ර සන්ධියට ගොඩ බහී.Sri Lanka Latest News
නුතන යුධමය තත්වය තුළදී එක්සත් ජනපද හමුදාව ඉතාම දියුණු මිලිටරි තාක්‍ෂණයක් භාවිතා කරන අතර ඉදිරියට තවත් බොහෝ දේ දැකගත හැකි බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පිට හෙග්සෙත් අද මාද්‍ය හමුවේදී පැවසුවේය.











