මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් රම්මෙත්තගේ ධර්මසිරි ජයවර්ධන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
ඒ ජීප් රථයකට අදාලව කූඨලේඛන සකස්කිරීම සිදුකල බවට එරෙහි චෝදනාවටයි.
ව්‍යාජ ලේඛන මගින් ලියාපදිංචි කර තිබූ ජීප් රථයක් කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ සම්බන්ධ විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව සඳහන්.










