ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු එහි ප්‍රධානතම ප්‍රතිවාදීන් දෙදෙනා වූ අනුර කුමාර දිසානායක මහතාත්, සජිත් ප්‍රේමදාස මහතාත් අද දින පළමු වතාවට සජීවී රූපවාහිනී සංවාදයන්ට සහභාගී වීමට නියමිතය.Sri Lanka Latest News
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සිරස රූපවාහිනියේ පැවැත්වෙන සටන සජීවී සංවාද වැඩසටහනට සහභාගී වීමට නියමිතව ඇත.
සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන්නේ හිරු නාළිකාවේ සලකුණ දේශපාලන සජීවී වැඩසටහනටය.
මෙම වැඩසටහන් දෙකම රාත්‍රී 10.30ට ආරම්භ වීමට සැලසුම් කොට තිබේ.










