හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත සුබ පතා තිබේ.Sri Lanka Latest News
සිය X ගිණුමේ විශේෂ පණිවුඩයක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා ට්‍රම්ප් මහතා වෙත සුබ පැතුම් එක්කොට තිබේ.
Congratulations to President Trump @realDonaldTrump on his victory. May your term be marked by peace, goodwill, and meaningful cooperation with communities around the world. Wishing you wisdom and strength as you guide the path forward. #Leadership #GlobalUnity
— Sajith Premadasa (@sajithpremadasa) November 6, 2024










