සිය පරාජය තේරුම් ගෙන ඇති ආණ්ඩුව සමාජ මාධ්‍ය ඇතුලු සියලු මාධ්‍ය මර්දනය කිරීම සදහා පනත් ගෙන ඒමට සැලසුම් කර ඇති බවත්, එය පරාජය කිරීමට සියලු පාර්ශ්ව එක්ව ඇති බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ සිටින ලයිට් කණු වැනි සිය මන්ත්‍රීවරුන් ලවා එය සම්මත කර ගත්තද රටම ඊට එරෙහිව සටන් වැදීමට සූදානම් නම් එය පරාජය කළ හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.










