පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (18) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.Sri Lanka Latest News
පේරාදෙණිය තානායම ඉදිරිපිටදී පොලීසිය විසින් විරෝධතාකරුවන් සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවය.ර ඇත.
සමාජ මාධ්‍ය වාරණ පනත වහා හකුළා ගනු, PTA අහෝසි කරනු, නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය වනසන උපාධි කඩ වහා හකුලා ගනු යනුවෙන් සඳහන් කරමින් මෙම විරෝධතා පාගමන දියත් කර තිබුණි.
ජීවනබරට අනුව මහාපොළ ශිෂ්‍යාධාර වාරික වහා ඉහළ දැමිය යුතු බවටද විරෝධතාවයේ නිරත ශිෂ්‍යයින් සඳහන් කරයි.










