• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය ආණ්ඩුව කුඹල් කර්මාන්තයට දීපු හැඳුනුම්පත මේ ජනාධිපතිවරයා නැති කළා! දැන් කුඹල් කර්මාන්තය විනාශයි! සජිත් කුඹල්ගම ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට අරන් එන්න පොරොන්දු වෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

September 25, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
පහුගිය ආණ්ඩුව කුඹල් කර්මාන්තයට දීපු හැඳුනුම්පත මේ ජනාධිපතිවරයා නැති කළා! දැන් කුඹල් කර්මාන්තය විනාශයි! සජිත් කුඹල්ගම ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට අරන් එන්න පොරොන්දු වෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය රජය මැටි කර්මාන්තයේ නිරතව සිටින පුද්ගලයන්ට හැදුනුම්පතක් ලබා දුන්නත් නව ජනාධිපතිවරයා යටතේ එම ප්‍රතිපත්තිය අහෝසි වී ඇති බවත් එම නිසා ඔවුන්ට අවශ්‍ය සම්පත් ප්‍රවාහනය කිරීමේ ගැටලු මතුව ඇති බවත් මෙය සෑම ග්‍රාමීය කර්මාන්තයකම දැකිය හැකි ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම රට තුළ ග්‍රාමීය හා කුඩා කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම තුළ විශාල අඩුපාඩු සිදුවන බැවින් සමගි ජන බලවේග රජයක් තුළ ගෘහ හා ග්‍රාමීය කර්මාන්ත ක්‍රියාත්මක බල ප්‍රදේශවල විශේෂ වූ වැඩසටහන් ක්‍රියාත්මක කර නිශ්චිත දේශීය වෙළෙඳපොළක් ලබා දීමත් අපනයන කේන්ද්‍රීය කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා සිටීමත් සිදු කර මෙකී ව්‍යාපාර වඩාත් පහසුවෙන් කර ගෙන යාම සඳහා කුඩා කර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත ජාතික ප්‍රතිපත්තියක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (24) වැලිගම කුඹල්ගම මැටිකර්මාන්තයේ නිරත ව්‍යාවසායකයන් හමුවූ අවස්ථාවේ දීය.

මැතිවරණ කාලයට යොමුවන අවධානය ජනතා ඡන්දයෙන් ආණ්ඩුබලය ලබා ගත් පසු සියල්ල අමතක කරන සංස්කෘතියක් අප රටේ ඇති බවත් මෙවන් සංස්කෘතියක් තිබුණත් විශේෂයෙන්ම සමගි ජන බලවේගය විසින් ග්‍රාමීය කර්මාන්ත සෑම එකක්ම අපනයන කේන්ද්‍රීය කර්මාන්තයක් බවට පත් කිරිමට අවශ්‍ය පරිවර්තනය සඳහා සම්ප්‍රදානුකූල ගම්මාන කේන්ද්‍ර කර ගෙන ප්‍රතිපත්තිමාලාවක් සකස් කර ගෙන යන බවත් එය ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධික පතිරණ මැතිතුමාට බාර දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ ගම්මානවලට පැමිණ කර්මාන්තකරුවක්ගේ ගැටලුවලට සවන්දෙනවා සේම ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී බුද්ධික පතිරණ මැතිතුමාගේ මූලිකත්වයෙන් යුත් ආංශික අධීක්ෂණ කාරකසභාවට අදාළ නිලධාරින් ගෙන්වා ස්වර්ණාභරණ, මැටි හා බීරලුරේන්ද කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු සාකච්ඡා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය. තව ද මේ කර්මාන්ත ගම්මානවලින් ලැබෙන අදහස් යෝජනා තුළින් කුඩා කර්මාන්ත ප්‍රතිපත්තිය සකස් කරන බවත් ජාතික කුඩා හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රතිපත්තික් නිර්මාණය කරන බවත් යම් දිනක ජනතා වරමින් රාජ්‍ය බලය ලැබුණු දින සිටම එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පොරොන්දු විය.

SendShareShare
Previous Post

වෙඩි තබා ඝාතනය කළ රාජ්‍ය ඇමති ඩී.වී. චානකගේ මාමාගේ සිරුරෙන් හමුවූ උණ්ඩ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවයි! Sri Lanka Latest News

Next Post

පාවිච්චි කරපු දුම්රිය එන්ජින් 20ක් ලංකාවට දෙන්න ඉන්දියාව කැමැතිලු! Sri Lanka Latest News

MORE NEWS

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News
Exclusive

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News
Exclusive

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

Exclusive

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල්! මේ වෙලාවේ තෙල් මිල අඩු කරන්න බෑ.. -අගමැති! මේ ලංකාවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

රජ කාලේ රජවරුන්ට රටේ තත්ත්වය, රට වැසියන් කියන්නේ මොනවාද කියලා දැනගන්න පුරෝහිතයන්ද කේවට්ටයන්ද අන්දරේලාද ඕනේ තරම් හිටියේය. ඒ හැබැයි දුරකතන,...

Read more
ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.