• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලයෙන් මත්වෙලා ප්‍රසිද්ධියේ ඇමැති නටපු මේ නාඩගමට ඔන්න දැන් නඩුවක් වැටිලා! VIDEO I Sri Lanka Latest News

December 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ මිනිහගේ වැඩ තහනම් කරලා දාන්න! මුන්ගේ පැමිණිල්ලක්වත් ලියාගන්න එපා! හයිකරන්න බැරි නම් ගෙනාවේ තමුන්ගේ අම්මා අප්පගේ බූදලේද? අනම් මනම් ටෝක් දාන්න එපා කන පැලෙන්න ගහනවා! රාජ්‍ය ඇමැති චාමර පොස්පේට් සමාගම බලන්න ගිහින් නිලධාරියෙකුට දෙනෝදාහක් මැද බැනවැදුණු වීඩියෝව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook
චාමර සම්පත් යකා නටපු වීඩියෝව! Sri Lanka Latest News

එප්පාවල පොස්පෙට් සමාගම් පරිශ්‍රය තුළ පසුගිය වර්ශයේ (2023/07/17) නිරික්ෂණ චාරිකාවකදී අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් එප්පාවල පොස්පේට් සමාගමහි සැපයුම් නිලධාරි ලෙස කටයුතු කළ S .A අබේසිරි නැමැති පුද්ගලයාට අමාත්‍යවරයාගේ හිතවත් සේවකයෙකු ලවා පහරදී තර්ජනය කර අපහාසාත්මක ප්‍රකාශයන් සිදු කිරිම සම්බන්ධයෙන් අදාළ නිලධාරියා විසින් රුපියල් ලක්ෂ 500 වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා විසින් මෙම නිලධාරියාව සේවයෙන් නෙරපා හරින ලෙස නියෝග කර ඇති අතර, එම සිද්ධිය මුද්‍රිත හා ශව්‍ය දෘශ්‍ය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් ඔහුව අනීතික ලෙස වැඩ තහනමට ලක් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

වැඩ තහනමට ලක් වූ මෙම සැපයුම් නිලධාරී S.A. අබේසිරි යන අය විසින් එකී පහර දීම, තර්ජනය කිරීම, සැලසුම් සහගතව අසත්‍ය චෝදනාකර ප්‍රසිද්ධ මාධ්‍යයන් ඉදිරියේ ප්‍රකාශ කරමින් ආයතනයේ සේවකයින් හා නිලධාරීන් ඉදිරියේ පරිභව කිරිමෙන් රජයේ විධායක නිලධාරියෙකු වශයෙන් ඔහුගේ කීර්තිනාමයට සිදු කළ කළ අපහාසය සහ මෙම සිදුවීම මාලාව සියලු ප්‍රසිද්ධ මුද්‍රිත හා ශව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිමට කටයුතු හරහා ඔහුට සිදු කළ අපහාසය හා සිය ප්‍රතිරූපය සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ඔහු මෙසේ අත්තනගල්ල දිසා අධිකරණයේ වන්දි නඩුව පවරා තිබෙනවා.

ඒ අනුව අත්තනගල්ල දිසා අධිකරණය පසුගිය සිකුරාදා(29) දිනයේ මෙම නඩුව කැදවා ඇති අතර, එයට හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකද තම නීතීඥවරුන් මගින් අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

වගඋත්තකාර පාර්ෂවයන්ට 2025/01/15 දිනට පෙර පිළිතුරු බදින ලෙසත්, එදිනට ගරු අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත්, අත්තනගල්ල දිසා විනිසුරුතුමන් විසින් එහිදී නියෝග කර තිබෙනවා.

SendShareShare
Previous Post

කෙහෙළිය ගෙනා බාල බෙහෙත් ගැන මුලු කැබිනට් එකෙන්ම ප්‍රකාශ ගන්න කිව්වත් රනිල්-දිනේෂ්-ටිරාන්-සුසිල්-අමරවීර තවම CID ඇවිත් නෑ! අධිකරණයෙන් නියෝගයක් නිකුත් වෙයි! I Sri Lanka Latest News

Next Post

නිධන් කියලා දෙයක් නෑ! පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුසිත මෙන්ඩිස් කියන මේ කතාව අහලා බලන්න! Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.