කන්තලේ රජඇල ප්‍රදේශයේ වී ගොවීන් වන අලි ගම්වැදීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. (Sri Lanka Latest News)
මාස තුනක් තිස්සේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ වගාකර නෙලාගත් වී අස්වනු නිවෙස්වල ගබඩා කර තිබියදී වන අලින් පැමිණ ඒවා විනාශ කර දමන බවයි ගොවීන් පවසන්නේ.
ග්‍රාමාරක්ෂක නිලධාරීන් යොදවා මෙම වන අලි ගැටලුවට විසඳුමක් දෙන ලෙසද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.










