ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා කණ්ඩායමක් සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසුවේය.Sri Lanka Latest News
සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණෙන නියෝජිත කණ්ඩායම එම මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.