• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, September 23, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

කන්න දෙන්න විදිහක් නෑ! දුප්පත් ළමයි 40,000කට අලුත් අම්මලා තාත්තලා හොයයි!

November 29, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
කන්න දෙන්න විදිහක් නෑ! දුප්පත් ළමයි 40,000කට අලුත් අම්මලා තාත්තලා හොයයි!
Share on FacebookShare on Twitter

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 40,000කට ආසන්න සංඛ්‍යාවකගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මවුපියන්ට නොහැකි වීම හේතුවෙන් එම දරුවන් වෙනුවෙන් කැපකරු මාපිය ක්‍රමයක් කඩිනමින් ආරම්භ කරන බවත්, ඊට අදාළ යෝජනාව අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එම සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 40,000ක් ඉලක්ක කරගනිමින් මෙම කැපකරු මවුපියන් සෙවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

අදාළ ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 500ක් වෙන්කර ඇති අතර ඉන්දියානු සමාගමක් සහ මෙරට පෞද්ගලික ආයතනයක් ඒ සඳහා රුපියල් බිලියනයක මුදලක් ලබාදී ඇති බවද වාර්තා වේ.

ShareTweetSendShare
Previous Post

අංගුලිමාල සිවුරු දාගෙන තමයි බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළේ! අදත් ජනාධිපති කතා කරයි! (VIDEO)

Next Post

A 9ක් ගත් සිසුවාට භූමිතෙල් දමා පිච්චූ අම්පිටිය හොල්ලාගෙන ඉන්න අපරාධකරු අල්ලාගනී!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මහා ඛේදවාචක දෙකක් අපේ දරු පරම්පරාව මහා අනතුරක වැඩිහිටියනි නුඹලා බුදිද I Sri Lanka Latest News

විවාදය අතුරතුර කතෝලික සභාවෙන් කිරිඇල්ලට විශේෂ පණිවුඩයක් එයි! මොකද්ද ඒ? VIDEO I Sri Lanka Latest News‍
Exclusive

විවාදය අතුරතුර කතෝලික සභාවෙන් කිරිඇල්ලට විශේෂ පණිවුඩයක් එයි! මොකද්ද ඒ? VIDEO I Sri Lanka Latest News‍

මන්ත්‍රී ගජේන්ද්‍රන් සංවිධාන කළ උතුරේ තිලීපන් සමරුවට ප්‍රහාරයක්! පොලිසිය බලා සිටිද්දීම මන්ත්‍රී සෙල්වරාසාට පිරිසක් පහර දෙයි! සමරුව අතරමග නවතී! VIDEO I Sri Lanka Latest News
Exclusive

මන්ත්‍රී ගජේන්ද්‍රට එල්ල කළ ප්‍රහාරය පිටුපස තවත් භයානක කුමන්ත්‍රණයක්! රාසමාණික්කම් ‌පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News‍

තිළිණිට ලක්ෂ 80ක් දුන්නා කියන ආණ්ඩුකාරවරයා අසාත් සාලි! එයත් හෙට CID යනවා! (VIDEO)
Exclusive

මහමොළකරු ගැන දන්නේ අසාද් සාලි! පාර්ලිමේන්තුවේ තවත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News‍

සාමාන්‍ය ජීවිතයට හානියක් වන කිසිවකට ඉඩ තියන්නේ නෑ!පාතාල මර්දනයත් පටන් අරන් තියෙන්නේ! I Sri Lanka Latest News
Exclusive

පොලිස් ඇමැති ටිරාන් පාස්කු ප්‍රහාරයේ චෝදනාවලට පාර්ලිමේන්තුවේදී උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් හඳුණා නොගත් අසනීපයකින් මියයයි! Sri Lanka Latest News
Exclusive

පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් හඳුණා නොගත් අසනීපයකින් මියයයි! Sri Lanka Latest News

Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

මහා ඛේදවාචක දෙකක් අපේ දරු පරම්පරාව මහා අනතුරක වැඩිහිටියනි නුඹලා බුදිද I Sri Lanka Latest News

ඩිලක්සිට ජීවිතය එපා වෙන්න තරමටම ඉංග්‍රීසියෙන් බැට දුන්නු යාපනයේ ගුරුවරු කවුද? A9 ගත්ත දරුවා මලියදේවයට ගිහින් 8 වෙනියා වුණාම ජීවිතය...

Read more
විවාදය අතුරතුර කතෝලික සභාවෙන් කිරිඇල්ලට විශේෂ පණිවුඩයක් එයි! මොකද්ද ඒ? VIDEO I Sri Lanka Latest News‍

විවාදය අතුරතුර කතෝලික සභාවෙන් කිරිඇල්ලට විශේෂ පණිවුඩයක් එයි! මොකද්ද ඒ? VIDEO I Sri Lanka Latest News‍

මන්ත්‍රී ගජේන්ද්‍රන් සංවිධාන කළ උතුරේ තිලීපන් සමරුවට ප්‍රහාරයක්! පොලිසිය බලා සිටිද්දීම මන්ත්‍රී සෙල්වරාසාට පිරිසක් පහර දෙයි! සමරුව අතරමග නවතී! VIDEO I Sri Lanka Latest News

මන්ත්‍රී ගජේන්ද්‍රට එල්ල කළ ප්‍රහාරය පිටුපස තවත් භයානක කුමන්ත්‍රණයක්! රාසමාණික්කම් ‌පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News‍

තිළිණිට ලක්ෂ 80ක් දුන්නා කියන ආණ්ඩුකාරවරයා අසාත් සාලි! එයත් හෙට CID යනවා! (VIDEO)

මහමොළකරු ගැන දන්නේ අසාද් සාලි! පාර්ලිමේන්තුවේ තවත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News‍

සාමාන්‍ය ජීවිතයට හානියක් වන කිසිවකට ඉඩ තියන්නේ නෑ!පාතාල මර්දනයත් පටන් අරන් තියෙන්නේ! I Sri Lanka Latest News

පොලිස් ඇමැති ටිරාන් පාස්කු ප්‍රහාරයේ චෝදනාවලට පාර්ලිමේන්තුවේදී උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version