• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාමුදුරුවරුන් ගැන වීඩියෝ හෝ ගාලා ලීක් වෙද්දී එළියට ආපු මාවරලේ භද්දිය හාමුදුරුවන්ගේ වීඩියෝවක් ගැනත් ලොකු කතාබහක්! VIDEO I Sri Lanka Latest News

July 10, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
හාමුදුරුවරුන් ගැන වීඩියෝ හෝ ගාලා ලීක් වෙද්දී එළියට ආපු මාවරලේ භද්දිය හාමුදුරුවන්ගේ වීඩියෝවක් ගැනත් ලොකු කතාබහක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇතැම් භික්ෂුන් වහන්සේලා  විසින් සිදුකරනු ලබන බවට පැවසෙන  විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් බොහෝ සමාජ ජාලා සටහන් මේ දිනවල පැතිරෙනවා.සමාජ ජාලාවල අදහස් දක්වන පුද්ගලයන් විශාල වශයෙන් අදාළ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ යයි සැක කෙරෙන ස්වාමීන් වහන්සේලාව දැඩි ලෙස  විවේචනය කරමින් අදහස් දක්වන බවක්ද පෙනී යනවා.මේ අතර සමාජ ජාලාවල පැතිරෙන තවත් වීඩියෝවක් මගින් හැගවීමට උත්සාහ දරා තිබුණේ ප්‍රකට ධම්ම කථික ස්වාමීන් වහන්සේ නමක් වන මාවරලේ භද්දිය හිමියන් විසින් මෙම විනය විරෝධී ලෙස හැසිරෙනබවට පැවසෙන  භික්ෂුන් වහන්සේලාව විවේචනය කරමින් අදහස් දක්වන පුද්ගලයන් සම්බන්ධයෙන් තදබල විරෝධාකල්පයකින් යුක්තව කතා කරන බවක්.මේ ,ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.Sri Lanka Latest News

සමාජ ජාලා සටහන් 

මෑතකදී සමාජ ජාලාවල ප්‍රකටවූ වීඩියෝවකින් දැක්වුණේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් කාන්තාවක් දෙදෙනක් සමග කාමරයක සිටින ආකාරයක් .බොහෝ දෙනා එය විවේචනය කරමින් අදහස් දක්වා තිබු ආකාරයක්ද දක්නට ලැබුණා.අදාළ වීඩියෝවේ රූප රාමුවක් එක පසෙකින්ද ,අනෙත් පසින් මාවරලේ භද්දිය හිමියන් විසින් අදහස් දක්වන වීඩියෝවක්ද ,එක් කරමින් සකසා තිබූ වීඩියෝවකින් හැගවිමට උත්සාහ දරා තිබුණේ ,, එම ස්වාමින් වහන්සේව විවේචනය කරන පුද්ගලයන් කෙරෙහි භද්දිය හිමියන් විසින් දැඩි විරෝධාකල්පයකින් කතා කරන බවක්.

https://www.awesomescreenshot.com/video/18964307?key=4fc9f91183f087285fbd0669bc10439c

https://www.awesomescreenshot.com/embed?id=18964307&shareKey=4fc9f91183f087285fbd0669bc10439c

මේ සම්බන්ධ කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප භද්දිය ස්වාමීන්වහන්සේ විසින් මෙම ප්‍රකාශය සිදුකරන වැඩසටහන Talk with Chatura වැඩසටහන බව හදුනා ගත්තා.එම වැඩසටහන රුපගතකර අන්තර්ජාලයට එක්කර තිබුණේ මීට මාස කිහිපයකට පෙරයි.එනම් සමාජ ජාලාවල මේ දිනවල වේගයෙන් පැතිරෙන ස්වාමින් වහන්සේ නමක් කාන්තාවන් දෙදෙනෙක් සමග කාමරයක සිටින ආකාරය දැක්වෙන වීඩියෝව ප්‍රචාරය වීමට මාස ගණනාවකට පෙරයි.එම නිසා මෙය ,එම වීඩියෝවේ දැක්වෙන ස්වාමින් වහන්සේව විවේචනය කරන පුද්ගලයන් කෙරෙහි භද්දිය හිමියන් විසින් කිසියම් විරෝධාකල්පයකින් කතා කරන අවස්තාවක් නොවන බව පැහැදිලියි.

මාවරලේ භද්දිය හිමියන් විසින් Talk with Chatura වැඩසටහනේදී මෙම අදහස් දැක්වීම සිදුකරන්නේ චතුර අල්විස් මාධ්‍යවේදියා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමත් ලෙසයි.එම සම්පුර්ණ වීඩියෝව පහතින්.(පැය 1 මිනිත්තු 34 සිට අහන්න )

මේ පිලිබදව තවදුරටත් තහවුරු කරගැනීම සදහා මාවරලේ භද්දිය හිමියන්ගෙන්ද ,අප ඒ පිලිබදව විමසා බැලුවා.

උන්වහන්සේ අප සමග පැවසුවේ Talk with Chatura වැඩසටහනේදී තමන් ,අදහස් දැක්වුවේ සමස්ත බුද්ධ ශාසනයට ,බෞද්ධ ඇදහිලි සහ විශ්වාසයන්ට පහර ගසා ,ඒවා සමච්චලයට ලක්කිරීමේ රැල්ල පිලිබදව මිසක , විනය විරෝධී ලෙස හැසිරෙන බවට සැක කෙරෙන  භික්ෂුන්වහන්සේලා ට විරුද්ධව විවිධ පුද්ගලයන් විසින් විවේචනය කිරීම් පිලිබදව නොවන බවයි.

කිසියම් භික්ෂුවක් විසින් නීති විරෝධී කටයුතු සිදු කරනවානම් ,ඒ සම්බන්ධයෙන් පොලිසිය මගින් නිතිය ක්‍රියාත්මක කල යුතු අතර ශාසන විනයට විරෝධී කටයුතු සිදුකරනවානම් මහානායක ස්වාමින් වහන්සේලා විසින් ඒ සම්බන්ධයෙන් කල යුතු බවයි ,භද්දිය හිමියන් පැවසුවේ .

Conclusion ( අවසාන නිගමනය )

මීට මාස කිහිපයකට පෙර මාවරලේ භද්දිය හිමියන් විසින් සහභාගී වූ Talk with Chatura වැඩසටහනේදී උන්වහන්සේ මගින් අදහස් දක්වන්නේ සමස්ත බෞද්ධ ශාසනයට සහ බෞද්ධ ඇදහිලි සහ විශ්වාසයන්ට එරෙහි රැල්ලක් පිලිබදව මිස මේ දිනවල සමාජ ජාලාවල හුවමාරුවන වීඩියෝවල සිටින විනය විරෝධී ලෙස හැසිරෙන බවට සැකකෙරෙන භික්ෂුන් සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් දක්වන පුද්ගලයන් සම්බන්ධයෙන් නොවේ.

SendShareShare
Previous Post

‘කිල්ම් ඉෂා’! කටහඬින් තමිල්නාඩුවම හොල්ලන 8 වසරෙ යාපනයේ පුංචි කෙල්ල I Sri Lanka Latest News

Next Post

උතුරත් දකුණත් යාකරන පාලම් දෙකම අබලන් !ඉක්මනින් අලුත්වැඩියා නොකළොත් විශාල අනතුරක් අත ළඟ ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.