ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද සවස 3.30ට ආණ්ඩු පක්ෂයේ සියලුම පක්ෂවල මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙත කැදවා තිබේ.
මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විමල්-උදය-වාසු ඇතුළු එම පක්ෂවල සියළු මන්ත්‍රීවරු සහභාගි විමට නියමිත බව ජානාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.








