• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිස්ටම් චේන්ජ් වෙලා නෑ! මේ ඡන්දෙටත් රාජ්‍ය බලය දේපළ අවභාවිත කරලා! කලින් අය කරපුවා කියපුවා පැෆ්රල් එකම තමයි කියන්නේ! Sri Lanka Latest News

April 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ජන්ද කල් දැම්මොත් බලාගමු! පැෆරල් එකත් ජන්ද ඉල්ලන විපක්ෂයේ සටනට එක්වෙයි!
Share on WhatsAppShare on Facebook

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ සිද්ධීන් 30ක් වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. Sri Lanka Latest News

එයින් සිද්ධීන් 14ක් තහවුරු වී ඇතැයි ද පැවසු ඒ මහතා මැතිවරණ නීතින් උල්ලංඝනය වීම සිද්ධීන් 322ක් මේ වනවිට පැෆරල් සංවිධානයට වාර්තා වී ඇතැයි ද කියා සිටියේය.

ඒ යටතේ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 18ක් වාර්තාවී ඇති අතර ඉන් 17ක් තහවුරු වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

එමෙන්ම ඡන්ද දායකයින්ට ආධාර ලබාදීම හා අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් සිද්ධීන් 38ක් වාර්තා වන නමුත් අපේක්ෂකයින් 70,000ක ප්‍රමාණයක් තරග කරන තත්ත්වයක් තුළ එය බරපතළ තත්ත්වයක් නොවන බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

අපේක්ෂකයින් රැසක් අත්අඩංගුවට ගැනීම් ද වාර්තා වන බව පැවසු ඒ මහතා එක් අපේක්ෂකයෙක් ඝාතනය වී ඇති නමුත් එය මැතිවරණය ඍජු සම්බන්ධයක් ඇතැයි මේ වන තෙක් අනාවරණය වී නොමැති බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, රාජ්‍ය බලය සහිතව යම් යම් ප්‍රකාශ නිකුත් කිරීම තුළින් ඍජු බලපෑමක් එල්ල නොවුණත් ඉන් වක්‍ර බලපෑමක් ඡන්දදායකයින්ට එල්ල විය හැකි බවය.

SendShareShare
Previous Post

අනුර වතිකානු තානාපති කාර්යාලයට ගිහින් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමට ශෝකය පළකරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව එකට එක කරන්න පටන් ගනී! ඉන්දියාව සියලුම පාකිස්තානුවන්ට රටින් පිටවෙන්න කියයි! දේශසීමා වසයි! 1960 අත්සන් කළ ඉන්දු ජල ගිවිසුම අත්හිටුවයි! පාකිස්තානයත් ඉන්දියානුවන්ගේ විශේෂ වීසා අවලංගු කරයි! ගුවන් කලාපය වසයි! යුද්ධයකට සූදානම් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper