• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව එකට එක කරන්න පටන් ගනී! ඉන්දියාව සියලුම පාකිස්තානුවන්ට රටින් පිටවෙන්න කියයි! දේශසීමා වසයි! 1960 අත්සන් කළ ඉන්දු ජල ගිවිසුම අත්හිටුවයි! පාකිස්තානයත් ඉන්දියානුවන්ගේ විශේෂ වීසා අවලංගු කරයි! ගුවන් කලාපය වසයි! යුද්ධයකට සූදානම් වෙයි! I Sri Lanka Latest News

April 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සුපිරි වටයේ දෙවන තරගය අද! පාකිස්තානය ඉන්දියාවට බැට් කරන්න කියයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත.Sri Lanka Latest News

ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර මීට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානය පවසා ඇත්තේ ඉන්දීය පුරවැසියන්ට නිකුත් කර ඇති සියලුම විශේෂ වීසා අවලංගු කරන බවය.

එමෙන්ම ඉන්දියාවට අයත් හෝ ඉන්දීය ගුවන් සේවා මගින් පවත්වාගෙන යන ගුවන්යානා සියල්ලටම තම ගුවන් කලාපය වසා දමන බවද පාකිස්තානය අවධාරණය කර තිබේ.

සංචාරකයින් ඉලක්ක කරගනිමින් සිදුවූ මෙම ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව මේ වනවිට පාකිස්තාන ජාතිකයන්ට සිය රටින් පිටවන ලෙස දැනුම්දීමත් සමග පාකිස්තානය ඊට මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත.

අදාළ ප්‍රහාරයෙන් පසුව සුප්‍රකට අට්ටාරි දේශසීමා පිවිසුම වසා දැමීමට ඉන්දියාව තීරණය කළේය.

එමෙන්ම නවදිල්ලි පිහිටි පාකිස්තාන තානාපති කාර්යාලයේ රැඳීසිටින පාකිස්තාන යුද, ගුවන් සහ නාවික උපදේශකවරුන්ට සතියක් තුළ රටින් පිටවන ලෙස ඉන්දියාව නියෝග කර තිබේ.

පාකිස්තානයේ රැඳීසිටින සිය ආරක්ෂක උපදේශකවරුන් ද ඉවත් කර ගැනීමට ඉන්දියාව තීරණය කර ඇත.

මේ අතර 1960 වසරේදී දෙරට අතර අත්සන් තැබුණු ඉන්දු ජල ගිවිසුම ද අත්හිටුවීමට ද ඉන්දියාව පියවර ගෙන තිබුණි.

ඉන්දියාවට අයත් ඉන්දු ගංඟාව සහ එහි අතු ශාඛාවලින් පාකිස්තානයේ මිලියන ගණනකට සංඛ්‍යාවකට ජලය සැපයෙන අතර ජලයේ අයිතිය මුල්කර ගනිමින් අවස්ථා කිහිපයකදී දෙරට අතර යුද ගැටුම් ද ඇතිවිය.

කෙසේවෙතත් මෙම තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානය වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්දු ගංඟාවල ජලය පාකිස්තානය වෙත ගලාඒම නතර කිරීමට ඉන්දියාව යම් උත්සාහයක් ගතහොත් එය යුදමය හැසිරීමක් ලෙස සලකන බවය.

ඊට එරෙහිව තම රටේ සමස්ත බලයම යෙදවීමට පියවර ගන්නා බව පාකිස්තානය අවධාරණය කර තිබේ.

මේ අතර ඉන්දියාව විසින් වීසා අවලංගු කිරීමට ගත් තීරණය නවදිල්ලියේ සිටින පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට බලනොපාන අතර එහෙත් මීට දින කිහිපයකට පෙර ඉන්දීය නියෝග මත ඔවුන්ගේ සංඛ්‍යාව අඩුකර ඇති බව සඳහන් ය.

SendShareShare
Previous Post

සිස්ටම් චේන්ජ් වෙලා නෑ! මේ ඡන්දෙටත් රාජ්‍ය බලය දේපළ අවභාවිත කරලා! කලින් අය කරපුවා කියපුවා පැෆ්රල් එකම තමයි කියන්නේ! Sri Lanka Latest News

Next Post

බංකුවක් නම් පේන්න නෑ! රටම දන්න ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිතුමා හිටගෙන ජාතික ආරක්ෂාව ගැන කියයි! අහන්නකෝ බලන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper