මේ මස පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය කල් දැමීමට සෙනගාල් ජනාධිපති මැකී සෝල් ගත් තීරණය අවලංකු කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත.Sri Lanka Latest News
ජනාධිපතිවරයා ගත් එම තීන්දුව ව්‍යවස්ථානුකූල නොවන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට තිබේ.
පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් මගින් මෙම මස පැවැත්වීමට නියමිතව තිබුණු ජනාධිපතිවරණය ලබන දෙසැම්බරය දක්වා කල් දැමීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණ.










