• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ICU එකට සෙරෙප්පු දාගෙන එන්න එපා කිව්වාට ලෙඩාගෙ කට්ටිය දොස්තරට ගහලා!

September 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
හත්දවසේ බණට වැඩම කළ හාමුදුරුවන්ට ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ගුටි පූජාවක්! බේරන්න ආපු පොලිසියේ දෙන්නටත් හොඳටම ගහලා! මෝටර් සයිකලයත් අරගෙන ගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු විසින් රෝගියෙකුගේ පවුලේ සාමාජිකයින්ට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු වීමට පෙර සෙරෙප්පු ගලවන ලෙස ඉල්ලා සිටීමෙන් අදාළ වෛද්‍යවරයාට පහර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. (Sri Lanka Latest News)

හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇති CCTV කැමරාවේ සටහන් වූ වීඩියෝවක දැක්වෙන්නේ, ඇඳ මත සිටින කාන්තාව අසල පිරිමින් කිහිප දෙනෙකු සිටගෙන සිටින බවයි.

තත්පර කිහිපයකට පසු, වෛද්‍යවරයා එම කාමරයට ඇතුළු වී ඔවුන්ගෙන් පාවහන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

අදාළ පුද්ගලයන් විසින් වෛද්‍යවරයාට පහර දීමට පෙර ඔවුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවට ද වාර්තා සඳහන් කරනවා.

ඇඳ මත වැතිර සිටින රෝගී කාන්තාව සහ කාමරයේ සිටි හෙද කාර්ය මණ්ඩලය ද මෙම ගැටුමට මැදිහත් වී එය සමථයකට පත් කිරීමට උත්සහ කළද ඔවුන්ට ද එහිදී ප්‍රහාරයන් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුව මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

hirunews

SendShareShare
Previous Post

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම! අසාධාරණයට ලක්වෙච්ච ටියුෂන් යන්නේ නැති දරුවන්ගේ අම්මලා තාත්තලා මහපාරට බහී! VIDEO I Sri Lanka Latest News

Next Post

ICCPR පනත යටතේ අත්අඩංගුවට ගත්තාට බෲනෝ CIDයට එරෙහිව කෝටි 5ක් ඉල්ලා නඩු දමයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

Load More
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper