• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැට් බද්ද 18%ට වැඩි කරන්න සිද්ධ වුණේ ඇයි? ගෝඨාගේ ආණ්ඩුව වැට් එක අඩු කරලා රට බංකොලොත් කළා! හොරකම-වංචාව-දූෂණය නිසා ආණ්ඩුවට ලෝකෙන් ණය ගන්නත් බෑ! මෙහෙම ජනතාව පිට බදු බර පටවන්නේ නැතිව දූෂණයට වගකිවයුත්තන්ගේ ධනය අරගෙන ජනතාවට සහන දෙන්න! විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

December 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

2020 රාජ්‍ය අකාර්යක්ෂමතාව මත රාජ්‍ය ආදායම ද, දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% සිට 8 % දක්වා අඩු වීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලේ ණය ලබාගැනීමේ අවස්ථාව අහිමි විය. අකාර්‍යක්ෂම මූල්‍ය පාලනයක් නිසා ඇති වී ඇති බදු ප්‍රතිපත්තිය ඔස්සේ මේ රටේ විශාල වශයෙන් බුද්ධි ගලනයක් සිදුවී ඇති බවත්, කථිකාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, පරිගණක ඉංජිනේරුවන් මේ රට හැර යාම නිසා ඇති වන පරිහානිය වළක්වා ගැනීමට නම් වෘත්තියවේදී සංවිධාන 47 ක් ඉදිරිපත් කර ඇති සාධාරණ විනිවිද භාවයෙන් යුක්ත බදු සූත්‍රයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හැන්සාඩ් ගත කරනු ලැබුවා.Sri Lanka Latest News

IMF දෙවැනි වාරිකය ලබා ගැනීමට බාධා වන ප්‍රධාන හේතූන් වන දූෂණය, වංචාව, හොරකම සහ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ නොහැකියාව බවත්, පරාටේ නීතිය හරහා මෙරට සුළු පරිමාණ ව්‍යාපාරවලට පහර එල්ල වන බවත්, මෙරට දූෂිතයන්ට ණය සහන ලබා දී ඇති බවත්, ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.

පරාටේ නීතිය නිසා මෙරට බැංකු පද්ධතිය ලාභ ලැබුවද සුළු පරිමාණ ව්‍යාපාරිකයන් හට සානුකම්පිත මැදිහත් වීමක් අවශ්‍ය බවත්, ඉතිහාසයේ ප්‍රථම වතාවට රට බංකොලොත් වීමට හේතුව බදු සහන කෝටිපතියන්ට ලබාදුන් නිසා බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙරට දූෂණයට වගකිවයුතු අයගේ සම්පත් මෙරට විපතට පත් මහජනතාවට ලබා දිය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

නාමල්ට ලොකු බාල්දියක් පෙරළෙන්න අතළඟයි! I Sri Lanka Latest News

Next Post

දීලා බැලීමේ ඇවැස්ස නෑනණ්ඩිය කෙළවා ගැනිල්ලය I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper