ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබූ ඔන්ලයින් පනතට එරෙහිව මේ වනවිට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා, කැනඩා සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරුන් විසින්ද නිවේදන නිකුත් කොට ඇත.Sri Lanka Latest News
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට විශාල බාධාවක් බවකි.
මීට පෙර අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජිනීවා මානව හිමිකම් කොමිසම, හියුමන් රයිට්ස් වොච්, ආසියානු අන්තර්ජාල සන්ධානය සහ ජාත්‍යන්තර ක්ෂමා ආයතනයද මීට එරෙහිව නිවේදන නිකුත් කොට තිබිණ.
ඕස්ට්‍රේලියා මහකොමසාරිස්වරයාගේ නිවේදනය!
[1/2] We all agree regulation of the internet is necessary. How this is done is important. Allowing space for freedom of expression, as well as innovation and development of a vibrant digital economy, is crucial to Sri Lanka’s economic growth and democracy.
— Australia in Sri Lanka (@AusHCSriLanka) January 25, 2024
කැනඩා මහකොමසාරිස්වරයාගේ නිවේදනය!
We share the concerns that Sri Lanka’s Online Safety Act has the potential to harm economic recovery and restrict the legitimate discourse expected in a democratic society (1/2)
— Canada in Sri Lanka and Maldives (@CanHCSriLanka) January 26, 2024
බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ නිවේදනය!
Watched closely the proceedings in Parliament on the Online Safety Bill. I’ve heard civil society and industry concerns about its impact on Freedom of Expression and on Sri Lanka’s economic growth. Important that this is implemented in a way that preserves both.
— Andrew Patrick (@AndrewPtkFCDO) January 25, 2024










