• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්! ඕනෑවටත් වඩා වැඩි සීමාකිරීම් සහිත නව නීති මගින් ආයෝජන අධෛර්යමත් වී ඩිජිටල් ආර්ථිකය බිඳ වැටී ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධනයට බාධා ඇතිවෙන්න පුලුවන්! ආණ්ඩුව සම්මත කරගත් ඔන්ලයින් පනත ගැන අමෙරිකාවෙන් දැඩි නිවේදනයක්! I Sri Lanka Latest News

January 25, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇඳිරි නීතිය දැමීම ගැන අමෙරිකාවත් කනස්සල්ලෙන්! ලාංකිකයන්ගේ අයිතිය ගැන මතක් කරමින් අලුත් තානාපතිවරිය පණිවුඩයක් තියයි!
Share on WhatsAppShare on Facebook

ඊයේ සම්මත කර ගන්නා ලද මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබද පනත සම්බන්ධයෙන්, මෙරට එක්සත් ජනපද තානාපතිනිය සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබදව තානාපතිනිය නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩයේ දළ සිංහල පරිවර්තනය පහත පළ කරමු.Sri Lanka Latest News

“මෙම පනත, භාෂණයේ නිදහසටත්, නවෝත්පාදනයටත්, පෞද්ගලිකත්වයටත් තර්ජනයක් වන බවට, සිවිල් සමාජ නියෝජිතයන්, තාක්ෂණික සමාගම් ඇතු-ළු ප්‍රධාන පාර්ශ්වකරුවන් මතු කරන ලද අනතුරු හැගවීම් නොතකා හරිමින්, ඊයේ දිනයේ දී සම්මත කර ගන්නා ලද, ඔන්ලයිස් සේෆ්ටි පනතින් ඇතිවිය හැකි බලපෑම පිළිබදව, එක්සත් ජනපදය කණස්සල්ලට පත්ව සිටියි.

මෙම නව පනත, ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් විය හැකි අතර, ඕනෑවටත් වඩා වැඩි සීමාකිරීම් සහිත නව නීති මගින්, ආයෝජන අධෛර්මයත් වී, ඩිජිටල් ආර්ථිකය බිද වැටී, ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධනයට බාධා ඇති කළ හැකි ය.

විනිවිදභාවයට ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත්, නීති මගින් ජනතා හඩ යටපත් කිරීමට උත්සාහ නොකරන ලෙසත්, එක්සත් ජනපදය, ශ්‍රී ලංකා රජයට බලකර සිටියි.”

The United States remains concerned about the potential impact of Sri Lanka’s Online Safety Bill, which passed yesterday without incorporating important input from key stakeholders, including civil society and tech companies who say that this legislation threatens freedom of…

— Ambassador Julie Chung (@USAmbSL) January 25, 2024
SendShareShare
Previous Post

මේවා කවදා මේ රටේ වෙච්ච දේවල්ද? අලුත් නීතීඥයෙක්ව හන්දියට අරන් ගිහින් තවත් නීතීඥවරයෙක් සහ නීතීඥවරියන් දෙදෙනකු ඇතුලු පස් දෙනකු දෙනෝදාහක් බලන් ඉද්දී හොඳටම ගහලා! I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිකම දක්වා එන්න මුලපුරපු තැනට අද හදිසියේම ජනාධිපති රනිල් ගියේ ඇයි? PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper