ඊයේ සම්මත කර ගන්නා ලද මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබද පනත සම්බන්ධයෙන්, මෙරට එක්සත් ජනපද තානාපතිනිය සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබදව තානාපතිනිය නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩයේ දළ සිංහල පරිවර්තනය පහත පළ කරමු.Sri Lanka Latest News “මෙම පනත, භාෂණයේ නිදහසටත්, නවෝත්පාදනයටත්, පෞද්ගලිකත්වයටත් තර්ජනයක් වන බවට, සිවිල් සමාජ නියෝජිතයන්, තාක්ෂණික සමාගම් ඇතු-ළු ප්‍රධාන පාර්ශ්වකරුවන් මතු … Continue reading ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්! ඕනෑවටත් වඩා වැඩි සීමාකිරීම් සහිත නව නීති මගින් ආයෝජන අධෛර්යමත් වී ඩිජිටල් ආර්ථිකය බිඳ වැටී ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධනයට බාධා ඇතිවෙන්න පුලුවන්! ආණ්ඩුව සම්මත කරගත් ඔන්ලයින් පනත ගැන අමෙරිකාවෙන් දැඩි නිවේදනයක්! I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed