• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්පොළදී ලංගම බස් එක නවත්වා පැහැරගෙන ගිය රියැදුරා ඔරුගොඩවත්තෙන් මතුවෙයි! ඉපැරණි කඩුවක් ගැන අහමින් පිහිවලින් ඇන පහර දුන්නාලු! VIDEO I Sri Lanka Latest News

September 25, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ගම්පොළදී ලංගම බස් එක නවත්වා පැහැරගෙන ගිය රියැදුරා ඔරුගොඩවත්තෙන් මතුවෙයි! ඉපැරණි කඩුවක් ගැන අහමින් පිහිවලින් ඇන පහර දුන්නාලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක සිටියදී පිරිසක් විසින් පැහැරගෙන ගිය මගියා එම පිරිසෙන් මිදී යළි ඊයේ (24) රාත්‍රීයේ ගම්පොළ පොලීසිය වෙත පැමිණ තිබේ.Sri Lanka Latest News

ඔහු පොලීසියට පවසා ඇත්තේ පෞරාණික කඩුවක් සම්බන්ධයෙන් විමසමින් අදාළ පිරිස තමාව කොළඹට පැහැරගෙන ආ බවය.

මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් හඹා ආ වෑන් රථයක් මඟ අවහිර කොට නවත්වා එහි සිව්දෙනෙක් බස් රථයට ගොඩ වී එහි සිටි මගියෙක්ට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

අවසානයේ පිහි ප්‍රහාරවලින් තුවාල ලැබූ මගියාව වෑන් රථයට දමාගෙන පැහැර ගෙන යාමටද අදාළ පිරිස කටයුතු කර තිබුණි.

පැහැර ගැනීමට ලක්වුණේ ගම්පොළ ඩිපෝවේ රියදුරෙකු වන 46 හැවිරිදි හේමන්ත රාජපක්ෂ යන පුද්ගලයෙකි.

ඔහු සිය රැකියාව සඳහා පිටත්ව යන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ පා තිබුණි.

එම පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ, තමාව කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයට වෑන් රථයෙන් රැගෙන ගිය අතර එහිදී තමා සතුව තිබූ කඩුවක් පිළිබඳව එම පිරිස විමසූ බවය.

පොලීසිය දැනට අනාවරණය කරගෙන ඇත්තේ පැහැර ගැනීමට පැමිණි පිරිස අතර කාන්තාවක්ද සිට ඇති බවය.

අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඊයේ රාත්‍රීයේම ඇතුළත්ව ඇත.

අප කලින් පළ කළ පුවත!

බස් එකකට පැන්න 4 දෙනෙක් බස් එකේ හිටපු ලංගම ඩ්‍රයිවර් කෙනෙක්ට පහර දී වාහනයක දාගෙන පැනලා ගිහින්! තවම කිසිම තොරතුරක් නෑ! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ගාල්ලේදී වෙඩි තියලා මරපු රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩියගේ මළගෙදරට දැඩි ආරක්ෂක රැකවල් සහිතව ගෝඨාභය එයි! I Sri Lanka Latest News

Next Post

පාසල් සිසුදරුවන් 12,000කට චීනයෙන් පාසල් උපකරණ සහ නිල ඇඳුම් නොමිලේ! ජනපති ‘සීතාවක සිසු අරුණලු’ වැඩසටහනට එක්වෙයි! චීන තානාපතිත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.