රට බංකොලොත් කළේ රාජපක්ෂවරුන් බව ඔප්පු වී තිබියදී තවමත් ඔවුන් ජනතා බදු මුදලින් නඩත්තු වීම කිසිසේත්ම පිළිගත නොහැකි බව මුජිබර් රහුමන් මහතා පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ වහාම මෙම වරප්‍රසාද ලබා දීම අත්හිටුවීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බවකි.