• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය පිරිස 2000 ඉක්මවන බවට වාර්තා!

September 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය පිරිස 2000 ඉක්මවන බවට වාර්තා!
Share on WhatsAppShare on Facebook

මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ඒකක 6.8 ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනය හමුවේ මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 2000 කට අධික පිරිසක් මියගොස් ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.

පුද්ගලයින් 1,400 කට අධික පිරිසක් බරපතල තුවාල තිබේ.

එහි අපිකේන්ද්‍රය මරාච් සිට කිලෝ මීටර් 71 ක් (සැතපුම් 44) පමණ නිරිතදිගින් පිහිටි හයි ඇට්ලස් කඳුකරයේ කිලෝ මීටර් 18.5 ක් පමණ ගැඹුරින් පිහිටා ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූ කම්පනය එරට වේලාවෙන් සිකුරාදා රාත්‍රී 23:11 ට පමණ (ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.41ට පමණ) බලපා තිබේ. ඉන් මිනිත්තු 19 කට පසුව ඒකක 4.9 ක විශාලත්වයෙන් යුතු පසු කම්පනයක් ද හට ගෙන ඇත.

මරාච් සහ දකුණු දිග ප්‍රදේශ කිහිපයක ජනයා එමගින් මිය ගොස් ඇතැයි අමාත්‍යාංශය පවසයි.

විපතට පත්වූවන්ගෙන් බොහෝ දෙනෙක් ගම්බඳ ප්‍රදේශ ආශ්‍රිතව සිටින බව විශ්වාස කෙරේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි ලැහැවුස්,මරාච්, ක්වාර්සාසෙට්, ඇසිලැල්, ෂිශාවා සහ තෙරුදෙන්ත් යන පළාත්වල සහ නාගරාශ්‍රිත ප්‍රදේශවල පුද්ගලයින් භූ කම්පනයෙන් මියගොස් ඇත.

පසු කම්පනවල බලපෑම් හමුවේ යළි නිවෙස් වෙත නොයන ලෙස මොරොක්කෝ රජය විපතට පත් ජනතාවට අනතුරු අඟවා ඇති නිසා බොහෝ පිරිසක් රාත්‍රිය එළිමහනේ ගත කොට තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් මරාච් රෝහල වෙත ගලා ඒම හේතුවෙන් බලධාරීන් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා ඇත්තේ රුධිරය පරිත්‍යාග කරන ලෙසයි.

යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් වන මෙඩිනා හි ප්‍රදේශ රැසකට භූ කම්පනයෙන් හානි සිදුව ඇති අතර නගරයේ පිහිටි නිවාසවල ඉතිරි වී ඇති සුන්බුන් යට පවුල් පිටින් සිරවී සිටින බව පැවසේ.

bbc/sinhala

SendShareShare
Previous Post

චැනල් ෆෝ වීඩියෝව ගැන ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනය කතෝලික සභාව ප්‍රතික්ෂේප කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලසන්ත ඝාතනය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ සජිත්ට අමෙරිකාවෙන් පණිවුඩයක් ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper