• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලසන්ත ඝාතනය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ සජිත්ට අමෙරිකාවෙන් පණිවුඩයක් ඇවිත්! I Sri Lanka Latest News

September 10, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ලසන්ත ඝාතනය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ සජිත්ට අමෙරිකාවෙන් පණිවුඩයක් ඇවිත්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චැනල් 4 නාලිකාව මගින් විකාශය කළ වීඩියෝවත් සමග මේ වන විට රට ඇතුළේ දේශපාලනය මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය මහත් කැලඹීමකට ලක්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම පසුගිය සතියේදී එම වීඩියෝවේ අඩංගු වී තිබූ කරුණු මුල් කරගෙන පාර්ලිමේන්තුව තුළ විශාල වශයෙන් සාකච්ඡා වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී වීඩියෝව මගින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳවද තොරතුරු අනාවරණ කර තිබූ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් ලසන්තගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ආණ්ඩුව ඇතුළේ සිටින්නේද යනුවෙන් ප්‍රශ්න කර සිටීමටද පියවර ගත්තේය.Sri Lanka Latest News

මේ ආකාරයට ලසන්ත පිළිබඳ සජිත් පාර්ලිමේන්තුවේ කතා කිරීමත් සමග ඊට පසු දිනම සජිත්ගේ දුරකතනයට එක්තරා කෙටි පණිවුඩයක් ලැබිණි. එම කෙටි පණිවුඩය යොමුවී තිබුණේ වෙන කාගෙන්වත් නොව, ලසන්තගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංගගෙන්ය. අහිම්සා මේ වන විට ඇමෙරිකාවේ ජීවත් වන අතර, ලසන්ත වෙනුවෙන් ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණය තුළ නඩු පැවරීමටද කටයුතු කොට ඇත. ඒ අනුව අහිම්සා සජිත්ට යැවූ කෙටි පණිවුඩයෙන් සිය පියා පිළිබඳ පාර්ලිමේන්තුවේ හඬ නැගීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පළකිරීමටද පියවර ගෙන තිබිණි.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය පිරිස 2000 ඉක්මවන බවට වාර්තා!

Next Post

පොප් ගායක ෆ්‍රෙඩී මර්කරිගේ පියානෝව පවුම් මිලියන 1.7කට වෙන්දේසියේ විකිණෙයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper