• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මධ්‍යම අධිවේගයේ කිලෝමීටරයක් හදන්න චීන සමාගම ඩොලර් මිලියන 33ක් ඉල්ලලා! ඩොලර් මිලියන 18කින් හදලා දෙන්න ලංකාවේ සමාගම් සූදානම්! අනුරගෙන් ඉල්ලීමක් කළත් වැඩේ ආපහු පටන් ගන්න චීන සමාගමටම රුපියල් බිලියන හතහමාරකුත් ගෙවලා! Sri Lanka Latest News

January 13, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
හොරකම් හොයනවා නම් හොයන්න ඕනේ මෙන්න මේවා! මහින්ද එක්කත් හොඳින් ඉඳගෙන රනිල්වත් ෂේප් කරගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්වත් බාගෙන අවුරුදු ගානක් තිස්සේ අධිවේගී මර්ගවලින් ගහපු ගැහිලි! නම්ගම් කවුද කින්ද මන්ද මුකුත් එළියට එන්නේ නැතුව මාෆියා ගැහිලි ගැහුවෙ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත සහ විනිවිදභාවයෙන් යුතු ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ නව ටෙන්ඩරයක් කැඳවන ලෙස මෙරට විශාලතම ඉදිකිරීම් සමාගම් පහක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා ඇත. (Sri Lanka Latest News)

ඇක්සස් ඉංජිනියරින් සමාගම, මාගා ඉංජිනියරින් සමාගම, අයි.සී.සී සමාගම, කේ.ඩී.ඒ වීරසිංහ සමාගම සහ එන්.ඊ.එම් ඉදිකිරීම් සමාගම යන සමාගම් වලින් සැදුම්ලත් ලංකා යටිතල පහසුකම් සංවර්ධන සම්මේලනය මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබිණි.

චීනයේ එම්.සී.සී සමාගමට පිරිනමා ඇති කොන්ත්‍රාත්තුව මිලෙන් අධික බවත් දේශීය සමාගම්වලට තරඟකාරී මිලකට ඊට වඩා අඩු කාලයකින් ව්‍යාපෘතිය නිම කිරීමට හැකියාව තිබෙන බවත් එම සම්මේලනයේ මතය වී ඇත.

මධ්‍යම අධිවේගයේ පළමු කොටස සඳහා කිලෝ මීටරයක් සඳහා ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 33 ක මුදලක් චීනයේ එම්.සී.සී සමාගම අයකර ඇති නමුත් දෙවන කොටස සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් අයකර ඈත්තේ කිලෝ මීටරයකට ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 18 ක් පමණක් බව පෙන්වා දෙමින් ඉතිරි වැඩ කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමන්නේ නම් ඊට වඩා අඩු පිරිවැයකින් පළමු අදියර නිම කිරීමට හැකියාව තිබෙන බව එම සමාගම් පෙන්වාදී තිබේ.

චීනයේ එම්.සී.සී සමාගමට මධ්‍යම අධිවේගයේ පළමු අදියරේ ඉතිරිව ඇති වැඩ ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 7.5 ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති මොහොතක ලංකා යටිතල පහසුකම් සංවර්ධන සම්මේලනය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

චීන එක්සිම් බැංකුව ව්‍යපෘතිය සඳහා ලබාදුන් ණය මුදල මුදා හැරීම අත්හිටුවිමත් සමග ව්‍යපෘතිය අතරමග නැවතුණු අතර ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ ඇතැම් කොටස් කඩා වැටීමටද ලක්විය.

නව රජය අදාළ මුදා හැරීමට පසුගිය 18 වැනිදා තීරණය කළත් එය මහ ජනතාවට ප්‍රසිද්ධ නොකළේය. ජනාධිපතිවරණය පැවැත්වීමට දින කීපයකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණයක් තහවුරු කිරීම පමණක් නව රජය සිදුකර තිබිණි.

lankadeepa

SendShareShare
Previous Post

මලයාලම් සිහින දකින පොළොන්නරුවේ කෙල්ල නයෝමි තක්ෂිලා! Sri Lanka Latest News

Next Post

නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ කටවරද්දා ගනී! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper