• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති මන්දිරයෙන් මතුවූ එක්කෝටි හැත්තෑඅට ලක්ෂය ගැන ගෝඨාගෙන් ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

July 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වහාම ඇඳිරි නීතිය දාන්න! නැත්නම් අපේ ගෙවලුත් වටකරාවි! මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

2022 ජූලි 9 වැනි දින ජනාධිපති මන්දිරයෙන් රුපියල් මිලියන 17.85ක් සොයාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලබන ජූලි 27 වැනිදා ප්‍රකාශයක් සටහන් කරගැනීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.Sri Lanka Latest News

පුරවැසි බලය සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මීට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නොතීසි නිකුත් කර තිබුණේ මෙම මුදල සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ වරදකාරී කටයුත්තක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

මෙම සිදුවීමට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශ්න කිරීමකදී, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, අදාළ මුදල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ව්‍යාපාරිකයන් විසින් ලබා දී ඇති බවත්, එම මුදල් විරෝධතාකරුවන් විසින් නිවාස විනාශ කරන ලද පුද්ගලයන් අතරේ බෙදාදීමට සැලසුම් කර තිබුණු බවත්ය.

කෙසේ වෙතත්, අරගලය ක්‍රියාකාරීන් විසින් එම පරිශ්‍රය අත්පත් කර ගැනීමත් සමඟ මුල්‍ය වාර්තාවලට අදාළ ලිපි ලේඛන අස්ථානගත වී ඇති බැවින්, එම මුදල් සඳහා දායක වූ පුද්ගලයන්ගේ නම් හෙළි කිරීමට තමාට හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබිණි.

මේ අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා එම විමර්ශනවල උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බව රහස් පොලිසිය අධිකරණයට දැනුම්දී ඇත.

SendShareShare
Previous Post

‘මන්දිර කැළඹූ අරගලය’! අරගලයේ රහස් පළමුවරට පොතකින් එළියට එයි! ඊළඟ අරගලය ගැනත් විශේෂ හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

දළදා පෙරහරට ලයිට් බිලක් එවපු සිද්ධියට රාජ්‍ය පොසොන් උත්සවය කරද්දී ලයිට් බිලක් ආපු මිහින්තලා හාමුදුරුවොත් මැදිහත් වෙයි! ඔහේ මුදලාලි කෙනෙක්! කොන්ත්‍රාත් කරපු කෙනෙක්! ගෙවල් ගත්තෙ කොහොමද? මාධ්‍යට දොර වහන්න යන දියවඩන නිළමේ නිලංගටත් ප්‍රහාරයක් එල්ල කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.