• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුවන් හමුදාව පළමු වතාවට සීගිරියේ ඉවුම්පිහුම් තරගාවලියක් තියයි! හොඳම සූපවේදියා සීගිරි හමුදා කඳවුරේ සැරයන් හේරත්! Sri Lanka Latest News

September 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ගුවන් හමුදාව පළමු වතාවට සීගිරියේ ඉවුම්පිහුම් තරගාවලියක් තියයි! හොඳම සූපවේදියා සීගිරි හමුදා කඳවුරේ සැරයන් හේරත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ, සැපයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දීපාල් මුණසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ ප්‍රථම ගුවන් හමුදා අන්තර් ඒකක සූපශාස්ත්‍ර තරගාවලිය සාර්ථකව ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කදවුරු පරිශ්‍රයේදී නිමාවට පත් විය. (Sri Lanka Latest News)

වෘත්තීය සහ ආධුනික ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වූ අතර, ලෝක සූපවේදීන්ගේ සංගමයේ (WACS) මාර්ගෝපදේශයන්ට අනුකූලව විවෘත තරගයක් ලෙස පවත්වන ලද මෙම තරගාවලිය සදහා ප්‍රථම වතාවට ප්‍රාදේශීය හෝටල්වල වෘත්තිකයන්ට ද තරග වැදීමට අවස්ථාව ලබා දී තිබුනි. ආහාර ප්‍රධර්ශණ, සජීවීව ආහාර පිසීම සහ බාර්ටෙන්ඩින් යන තරග අංශ වලින් තරගකරුවන් 200 කට ආසන්න පිරිසක් මෙම තරගාවලිය සදහා තරග වැදුනු අතර, ජයග්‍රාහකයින් හට ත්‍යාග සහ සහතිකපත් මෙන්ම ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලබන 2025 සූපශාස්ත්‍ර සහ ආහාර ප්‍රදර්ශණ තරගාවලිය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත. ඒ හරහා පුද්ගලයින්ගේ සූපශාස්ත්‍රය පිලිබද ඇති කුසලතා, ශිල්පීය ක්‍රම සහ දැනුම ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් හිමි විය.

2024 ගුවන් හමුදා අන්තර් ඒකක සූපශාස්ත්‍ර තරගාවලියේ හොදම කදවුරට හිමි සම්මානය ගුවන් හමුදා සීගිරිය කදවුර දිනාගත් අතර, හොදම සූපවේදියාට හිමි සම්මානය ගුවන් හමුදා කටුනායක කදවුරේ සැරයන් හේරත් විසින් දිනා ගන්නා ලදි.

සංචාරක කර්මාන්තය දියුනු වෙමින් පවතින සීගිරිය ප්‍රදේශයේ හෝටල් කළමණාකරණ ක්ෂේත්‍රය පිළිබද උනන්දුවක් දක්වන තරුණ තරුණියන් හට අනාගත රැකියා බලාපොරොත්තු සථල කරගැනීමට අවශ්‍ය පාඨමාලා හැදෑරීම කොළඹ ප්‍රදේශයට පැමින සිදුකිරීම දුෂ්කර බැවින් එම දුෂ්කරතා මගහැරීම සදහා ගුවන් හමුදාපතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදා සීගිරිය කදවුර මගින් පවත්වනු ලබන හෝටල් කළමණාකරණ පුහුණු පාඨමාලාව NVQ අදියර 04 යටතේ සහනදායී මිලට හැදෑරීමට අවස්ථාව සලසා දීම මෙහි කැපී පෙනුනු විශේෂ අවස්ථාවක් විය.

මෙම තරගාවලිය අවසානයේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානෝත්සවය සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ලංකා සූපවේදී සංසදයේ සභාපතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේ පොල්තෙල් පහන පත්තු කරපු ව්‍යාපාරිකයාට රටේ ලක්ෂ 10ක් වෙච්ච ත්‍රීවීල් රියැදුරන්ගේ දැඩි විරෝධය! මේ මනුස්සයා අපිව හූරගෙන කාපු එකෙක්! අනුර කුමාරලා ප්‍රතිපත්ති ප්‍රකාශ හදන්නේ මේ වගේ එවුන්ගෙන් උපදෙස් අරගෙනද? එහෙම වුණාම අපිට සාධාරණයක් වෙයිද? මෙන්න බිස්නස්කාරයාගේ මුලු පැටිකිරියම ත්‍රිරෝද රථ රියැදුරන් එළියට දානවා! VIDEO I Sri Lanka Latest News

Next Post

පඩි වැඩි කරන එක හොඳයි! ගොවි ණය කපාහරින එක හොඳයි! හැබැයි තැපැල් ඡන්දෙට ඉස්සෙල්ලා දවසේ කිව්වාම ටිකක් ඊ….! හිටපු මැකො ආණ්ඩුව දෙන්න යන සහන ගැන නෝන්ඩියට කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper