මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් ‘ඇප්’ එකක් සකස් කර දෙන කොටසට ත්‍රී රෝද රථ රියැදුරෝ සිය විරෝධය පළ කොට සිටිති.Sri Lanka Latest News
ඔවුන් කියා සිටින්නේ පික්මී ඇප් එක නිර්මාණය කළ ව්‍යාපාරිකයා මාලිමා ප්‍රතිපත්ති ප්‍රතාශය එළිදැක්වීමේ උත්සවයේ පහන පත්තු කළ බවත්, ඔහු ත්‍රිරෝද රථ රියැදුරන් සූරා කෑ පුද්ගලයකු බවත්ය.