බාල බෙහෙත් ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ හමුවේ පැය 4ක රහස් පාපොච්චාරණයක් සිදු කළා. Sri Lanka Latest News
සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට කළ නියමයට අනුව ඔහු මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු එලෙස පාපොච්චාරණය කර තිබෙනවා.









