දුගී දුප්පත් ජනතාව ඉන් මුදාගැනීම සදහා එදා රණසිංහ ප්‍රේමදාස මහතා දියත් කළ ජනසවිය වැඩසටහන අලුත් ආකාරයකට ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ අස්වැසුම වැඩසටහනින් ජනතාවගේ දුගී භාවය අහෝසි නොවන බවකි.










