• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැංකුවට පොල්ල තියපු ලොකුම 10 දෙනා අනුරගෙ අතට! බිලියන ගණන් ගෙවලා නෑ! ලංකාවේ ප්‍රකට මුදලාලි කෙනෙක්.. පහුගිය ආණ්ඩුවලින් තනතුරු ගත්ත ව්‍යාපාරිකයන් පිරිසකුත් ඉන්නවා! බලමු මේ අය ගැන මොකද්ද අනුර ගන්න තීන්දුව කියලා? I Sri Lanka Latest News

September 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුර රාජ්‍යතාන්ත්‍රිකයන් 5 දෙනෙක් පත් කරයි! රටේ කීර්ති නාමය ආරක්ෂා කරගෙන වැඩ කරන විදිහ ගැනත් උපදෙස් දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන ගණනින් ණය ගෙන එම ණය ගෙවීම පැහැරහැරි ප්‍රධාන පෙළේ පුද්ගලයන් 10 දෙනාගේ නම් ලැයිස්තුව මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතට පත්ව ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.Sri Lanka Latest News

පැවැති ආණ්ඩුව යටතේ මෙම ව්‍යාපාරිකයන් දේශපාලන හිතවත්කම් මත සහ විවිධ රෙකමදාරුකම් මත බිලියන ගණනින් ණය ලබාගෙන ඇති බවත්, එම ණය ගෙවීම පැහැරහැර ඇති බවත් වසර ගණනාවක සිට හිටපු මැති ඇමැතිවරුන් විසින් කර තිබූ චෝදනාවක් විය.

එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වත්මන් ආණ්ඩුවට අභියෝගයක් කරමින් කියා සිටියේ හැකි නම් එම ණය පැහැරහැරි ව්‍යාපාරිකයන්ගේ නම් ලැයිස්තුව රටට හෙළිදරව් කරන ලෙසටය.

ඒ අනුව අපට දැනගන්නට ඇත්තේ එසේ ණය පැහැරහැරි ප්‍රධාන 10 දෙනාගේ නම් ලැයිස්තුව මේ වනවිට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවකි.

එම නම් ලයිස්තුවේ පසුගිය ආණ්ඩු කාලයන්හිදී විවිධ තනතුරු දැරූ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුද සිටින බව දැනගන්නට ඇත.

ඒ අනුව සියලු දෙනාගේ අවධානය යොමුව ඇත්තේ එම නම් ලැයිස්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා තීන්දුව පිළිබඳය.

SendShareShare
Previous Post

පොහොට්ටුව ‘මහින්ද සුළඟින් නාමල් සුවඳට’ මාරුවෙයි! I Sri Lanka Latest News

Next Post

රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තයේ ඉඳන් ලියපු පොත 17 කොළඹින් එළියට! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper