‘ගොවියන්ට දැන් හොඳ මිලක් ලැබෙනවා. ඉතින් අපි මොකටද මැද්දට පැනලා වී මිලක් තීන්දු කරන්නේ? අපි කල්යල් බලලා වී මිල නියම කරන්නම්..’ යනුවෙන් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට ජාතික ගොවිජන එකමුතුව පියවර ගෙන තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ එදා නාමල් කරුණාරත්න මහතා කළ ප්‍රකාශයන් සහ අද නාමල් කරුණාරත්න ඇමැතිවරයා කරන ප්‍රකාශ පරස්පර බවකි.
Sri Lanka Latest News










