ගොවියන්ට දැන් හොඳ මිලක් ලැබෙනවා! ඉතින් අපි මොකටද මැද්දට පැනලා වී මිලක් තීන්දු කරන්නේ? අපි කල්යල් බලලා වී මිල නියම කරන්නම්! මහාමෝල් හිමියෝ ගොවීන්ගේ ගෙදරටම ගිහින් වී තොග පිටින් වී මිලදී ගනිද්දී ගොවියො එක්ක සහතික මිලක් ගන්න එදා අමුඩෙ ගහගෙන උද්ඝෝෂණ කරපු ඇමැති නාමල් කරුණාරත්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වී පහසුවෙන් අලෙවි කරගැනීමට හැකි වාතාවරණයක් තම රජය යටතේ ගොවීන්ට උදාකර දී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. Sri Lanka Latest News