අද සවස දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණ.
මෙහිදී උතුරු නැගෙනහිර සියලුම මන්ත්‍රීවරුන් එක ඒකකයක් ලෙස සලකා කටයුතු කළ යුතු බවට වූ කොන්දේසිය දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඊට එකගතාව පළ කළ බව එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.
ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා සංහිදියාව පිළිබද සාකච්ඡාවක් සහ සිකුරාදා දින බලය බෙදීම පිළිබද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.










