• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තායිවාන භූකම්පාවේ වීඩියෝ එළියට ඇවිත්! ‌බලා සිටිද්දීම ලොකු බිල්ඩින් මහපාරට පාත් වෙනවා! මහ කඳු නාය යනවා! VIDEO I Sri Lanka Latest News

April 3, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.Sri Lanka Latest News

වසර 25කට පසුව එරටට බලපෑ ප්‍රබලතම භූකම්පනය මෙය වන අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදාගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

තායිවාන භූ කම්පනයේ අපිකේන්ද්‍රය සටහන් වූයේ එරට නැගෙනහිර වෙරළබඩ හුවාලියෑන් නගරයට කිලෝමීටර් 18ක් පමණ දුරින් පැසිෆික් සාගරයේය.

රික්ටර් මාපකයේ ඒකක 7.4ක් සටහන් වූ භූ කම්පනයෙන් තායිපේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ලවුණි. 

ගොඩනැගිලි 100කට පමණ හානි සිදුවී ඇති අතර, සුන්බුන් මැද සිරවූ 130ක පමණ පිරිසක් මුදාගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබේ.

ඉන් 80ක් පමණ කඳුකර උමං මාර්ගවල සිරවී සිටින අතර, ඒ අතරට විදේශිකයින්ද අයත් ය.

භූ කම්පනයත් සමග තායිවානයේ කඳුකර කලාපවල නායයාම් ද සිදුවුණි. 

මියගිය පිරිසෙන් සිව්දෙනෙකු මියගියේ මෙම කලාපයක කඳුනගිමින් සිටියදීය.

ප්‍රධාන භූ කම්පනයෙන් පසුව එම කලාපයට රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතු පසු කම්පනයක් ඇතුළු කම්පන 100ක් පමණ බලපා තිබුණි.

බලධාරීන් පුරෝකථනය කරන්නේ, ඉදිරි දින කිහිපය තුළ රික්ටර් මාපකයේ ඒකක 7 ඉක්මවූ පසු කම්පන සිදුවිය හැකි බවය.

භූ කම්පනයත් සමඟ තායිවානයට, අසල්වැසි ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළත් පසුව ඒවා ඉවත් කර ගැනුණි.

තායිවානයට මීටර් භාගයක උසින් යුතු සුනාමි රළ පැමිණි අතර, ජපානයේ ඔකිනාවා දිස්ත්‍රික්කයට මීටර් 0.3ක උසැති උදම් රළ බලපා තිබුණි.

කෙසේවෙතත් පිලිපීනයට සුනාමි බලපෑමක් එල්ල වූයේ නැත.

1999 දී තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් එරටින් මරණ 2,400 ඉක්මවා සිදුවූ අතර එහිදී ගොඩනැගිලි 5,000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වුණි.

තායිවානයේ ප්‍රබලතම ප්‍රතිවාදියා මෙන්ම සමීප අසල්වැසියා වන චීනය ආපදාවේදී ඔවුන්ට සහන සැලසීමේ සූදානමින් පසුවන පුවතක් ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහෙත් තායිවානය තවමත් ඊට ප්‍රතිචාර දක්වා නොමැත.

SendShareShare
Previous Post

රටම හොයන ජෝඩුව! නළු නිළි නාඩගම! මිනිස්සු මෝඩයෝ කරන යූටියුබ් විගඩම්! Sri Lanka Latest News

Next Post

පහුගිය ජනාධිපතිවරණයේදී ගෝල්ෆේස් පුරවලත් එදා ජවිපෙ ගත්තෙ 3%යි! තවම ඒ වගේ සෙනගක් පෙන්වලා නෑ! ඉතින් ජවිපෙ දිනනවා කියන පදනම මොකද්ද? අනුර ඉන්දියාවේ අමූල් එකට ගිහින් එක වළක වැටුණා! ඒ එක්කම කැනඩාවේ ගිහින් කොටි බෙදුම්වාදීන් හමුවෙලා දෙවන වළේත් වැටුණා! ගම්මන්පිලගෙන් අනුරට-ජවිපෙට ලොකු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.