• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තුන්වෙනි තට්ටුවේ ඒසී-ෆෑන්-ලයිට් දාලා හදපු සුපිරි ‘කුෂ්’ වත්තක්!

October 27, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
තුන්වෙනි තට්ටුවේ ඒසී-ෆෑන්-ලයිට් දාලා හදපු සුපිරි ‘කුෂ්’ වත්තක්!
Share on WhatsAppShare on Facebook

රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය පැළ තවානක් පවත්වාගෙන ගිය මුල්ලේරියාව ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් නිවෙසක් තලංගම පොලිසියේ දූෂන මර්දන ඒකකයේ නිලධාරීහූ අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

මුල්ලේරියාව හිබුටාන පාරේ පිහිටි මෙම නිවෙසේ තුන්වන මහලේ අඩි දහයයි දහය ප්‍රමාණයේ කාමරයක් තුළ වායු සමීකරණ, විදුලිපංකා හා අධික ආලෝකය ස්වයංක්‍රීය වතුර දමන යන්ත්‍ර යොදවමින් මෙම පැළ තවාන පවත්වාගෙන ගොස් ඇති බවත් එහි වගාකර තිබූ පැළ 33 ක් සොයාගත් බවද පොලිසිය කියයි.

තලංගම දූෂන මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මුදිත ප්‍රියංකර මහතාට ලැබුණු තොරතුරකට අනුව ගංජා හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් 35 හැවිරිදි පුද්ගලයකු හිඹුටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මුල්ලේරියාවේ පිහිටි මෙම නිවස පිළිබඳ හෙළිවී තිබේ.

කොන්ත්‍රාත්තකරුවකුට අයත් මෙම සුඛෝපභෝගී තෙමහල් නිවෙස පරීක්ෂා කිරීමේදී මෙම පැළ තවාන පවත්වාගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් මුල්ලේරියාව පොලිසිය වෙත බාරදී ඇති අතර ඔවුන්  අළුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

SendShareShare
Previous Post

මහපාරේ පුද්ගලයකුට ගැසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්ට දඬුවම් කරයි!

Next Post

ආයෙත් පොදු අපේක්ෂකයෝ නෑ! එන්නෙ පොදු අපේක්ෂාවක්! ඒක කොහොමද වෙන්නෙ? මෙන්න බුද්ධික වැඩේ එළියට දාන හැටි! (VIDEO)

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper