• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම කැබිනට් එකට ක්‍රීඩා පනත ගේන්න හැදුවාම සාගලගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමා කමිටුවක් දැම්මා! මම ඒ සාකච්ඡාවටත් ගියා! සාගල මට යෝජනා එවනවා මේවා දාලා පනත් හදන්න කියලා! ඒකෙ යෝජනා එක්ක පෙරළි පෙරළි හොරකම් කරන්න පුලුවන්! ජනාධිපති මට කිව්වා කමිටුව අයින් කරගන්න කියලා! මම කිව්වා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න මම කමිටුව ඉවත් කරන්නේ නෑ කියලා! අධිකරණ තීන්දුව ගැනත් මට ප්‍රශ්න තියෙනවා! ඒ ගැන මම හෙට සම්පූර්ණ කතාවක් කරනවා! ක්‍රීඩා ඇමැති රොෂාන් රහස් හෙළිකරමින් සටන ආරම්භ කරයි! VIDEO I Sri Lanka Latest News

November 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මම කැබිනට් එකට ක්‍රීඩා පනත ගේන්න හැදුවාම සාගලගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමා කමිටුවක් දැම්මා! මම ඒ සාකච්ඡාවටත් ගියා! සාගල මට යෝජනා එවනවා මේවා දාලා පනත් හදන්න කියලා! ඒකෙ යෝජනා එක්ක පෙරළි පෙරළි හොරකම් කරන්න පුලුවන්! ජනාධිපති මට කිව්වා කමිටුව අයින් කරගන්න කියලා! මම කිව්වා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න මම කමිටුව ඉවත් කරන්නේ නෑ කියලා! අධිකරණ තීන්දුව ගැනත් මට ප්‍රශ්න තියෙනවා! ඒ ගැන මම හෙට සම්පූර්ණ කතාවක් කරනවා! ක්‍රීඩා ඇමැති රොෂාන් රහස් හෙළිකරමින් සටන ආරම්භ කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම මුල්කරගෙන තහනම් නියෝගයක් පැනවීම සම්බන්ධයෙන් සහ ක්‍රීඩා පනත වෙනස් කිරීමට ගත් උත්සාහයේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කළ යෝජනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කළේය.Sri Lanka Latest News

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමන් ක්‍රීඩා පනත වෙනස් කිරීමට ගත් උත්සාහයේදී ජනාධිපතිවරයා, සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත්, එම සාකච්ඡාවට තමන්ද සහභාගී වූ බවත්ය.

එහිදී සාගල රත්නායක මහතා තමන්ට පනතට ඇතුල් කිරීම සදහා යෝජනාවලියක් එවූ බවත්, එම යෝජනා පනතට ඇතුළත් කළේ නම් හොරුන්ට පෙරළි පෙරළි සොරකම් කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම තේරීම් කමිටුව පත් කිරීම මුල්කරගෙන ජනාධිපතිවරයා එය ඉවත් කරගන්නා ලෙස දැනුම් දුන් බවත්, තමන් ඊට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාට කැමැති තීන්දුවක් ගන්නා ලෙස දැනුම් දුන් බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම හෙට දිනයේදී අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට පියවර ‌ගන්නා බවද ඇමැතිවරයා සදහන් කර සිටියේය.

SendShareShare
Previous Post

කොළඹට ආපු ‌සිංගප්පූරු තෙල් නැව ගැන IOC එක පරීක්ෂණයක් ඉල්ලලා! තෙල් බාල බවට දෙපාරක්ම ඔප්පු වෙලා! එහෙම තියෙද්දිත් තෙල් බෙදාහරින්න තීන්දු කළේ ඇයි? විපක්ෂනායක ඇමැති කංචනගෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ක්‍රීඩා නීතිය විශේෂ ගැසට් නිවේදනයකින් ජනාධිපතිවරයා යටතට? I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.