• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹට ආපු ‌සිංගප්පූරු තෙල් නැව ගැන IOC එක පරීක්ෂණයක් ඉල්ලලා! තෙල් බාල බවට දෙපාරක්ම ඔප්පු වෙලා! එහෙම තියෙද්දිත් තෙල් බෙදාහරින්න තීන්දු කළේ ඇයි? විපක්ෂනායක ඇමැති කංචනගෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

November 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් FOS Power නම් නෞකාවක් පැමිණ ඇති අතර එම නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී එම ඉන්ධන නියමිත තත්ත්වයෙන් නොමැති බවට රසායනගාර වාර්තා 2කින් තහවුරු කර ඇති මුත් එම ඉන්ධන කොලොන්නාවේ සිට පාරිභෝගිකයන් වෙත යොමු කිරීමට සූදානමක් ඇති බවට වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (7) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.Sri Lanka Latest News

මෙම පරීක්ෂණ වාර්තාව ඉන්දීය තෙල් සමාගමේ ඉල්ලීම පරිදි සිදු කර ඇති බවත් පසුගිය 5 වැනිදා සහ 6 වැනිදා සිදුකළ වාර්තා තුළින් මෙම ඉන්ධන තත්ත්වයෙන් බාල බවට නිගමනය කර ඇති බවත් එවැනි බාල බවට තහවුරු වී තිබියදීත් බෙදා හරින්න තීරණය කිරීම බරපතල කාරණාවක් බවත් මෙය සාක්ෂි සහිතව සනාථ කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය ඔක්තෝබර් 30 සිංගප්පූරුවේ සිට පිටත්වී ඇති මෙම නෞකාව කොළඹට නොවැම්බර් 5 වැනිදා පැමිණ ඇති බවත් මෙය දූෂිත ගණුදෙනුවක් බැවින් අගමැතිවරයා මූලික වී මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු අනාවරණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රතික්ෂේප කිරීම නොතකා ජනපති CDගේ නමම පොලිස්පති තනතුරට යළි එවයි! I Sri Lanka Latest News

Next Post

මම කැබිනට් එකට ක්‍රීඩා පනත ගේන්න හැදුවාම සාගලගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමා කමිටුවක් දැම්මා! මම ඒ සාකච්ඡාවටත් ගියා! සාගල මට යෝජනා එවනවා මේවා දාලා පනත් හදන්න කියලා! ඒකෙ යෝජනා එක්ක පෙරළි පෙරළි හොරකම් කරන්න පුලුවන්! ජනාධිපති මට කිව්වා කමිටුව අයින් කරගන්න කියලා! මම කිව්වා මාව අස්කරලා කැමති තීන්දුවක් ගන්න මම කමිටුව ඉවත් කරන්නේ නෑ කියලා! අධිකරණ තීන්දුව ගැනත් මට ප්‍රශ්න තියෙනවා! ඒ ගැන මම හෙට සම්පූර්ණ කතාවක් කරනවා! ක්‍රීඩා ඇමැති රොෂාන් රහස් හෙළිකරමින් සටන ආරම්භ කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.