රටේ ජනතාවට සාමකාමීව විරෝධතා පැවැත්වීමේ අයිතිය තිබිය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මිරිහාන විරෝධයේදී ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ට පහර දීම හෙළා දැකීමට පියවර ගෙන තිබිණ.
Citizens right to protest peacefully must be upheld. Protesters too mustn't resort to violence and vandalism of public properties. Vehemently condemn the brutal assault on journalists. pic.twitter.com/lfKWYPKHdU
— Dullas Alahapperuma (@DullasOfficial) April 2, 2022










