අධික වර්ෂාව නිසා හට ගත් ගංවතුර නිසා සෝමාවතී පුදබිම් මාර්ගය ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙනවා .Sri Lanka Latest News
පුදබිමේ ද සාමාන්‍ය ජල මට්ටක් පවතින බවයි පොළොන්නරුව දිස්ත්‍රික්ක අපදාකළමණාකරන ඒකකය සඳහන් කළේ .
බැතිමතුන්ට සෝමාවතී පුදබිම වන්දනා කිරීමට නොහැකි අතර මාර්ගයේ ජලය බැස යාමෙන් පසු වන්දනා කිරීමට පැමිණෙන ලෙසයි අපදාකළමණාකරන ඒකකය බැතිමතුන්ට දැනුම් දෙනවා .
වල් අලි රංචු පිටින් මෙහිදී ගංවුතරට කොටුවී සිටින ආකාරයද දැකගන්නට ලැබුණා.










