ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව දේශාපාලන සන්ධානයක් ගොඩනැගීමට එම පක්ෂය තීරණය කොට ඇත.
පසුගියදා පැවැති එම පක්ෂයේ මධ්‍යම් කාරස සභාවේදී මෙම තීන්දුව ගෙන ඇත.
එක්සත් පෙරමුණ හෝ ජනතා සන්ධානය යන නමින් මෙම නව සන්ධානය බිහිකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.