• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩුකාරයොත් එක්ක එක පතේ බත් කෑ පොලිසියේ දෙන්නෙක් පොලිසියෙන්ම අල්ලා ගනී! I Sri Lanka Latest News

April 18, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ලද මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද උප පොලිස් පරීක්ෂකයෙකු සහ දොරුටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අද දින අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News

මාවතගම පොලිස් ස්ථානය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රදවා තබා සිටි සැකකරුවෙකුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම නිළධාරීන් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් පසු පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක අමිල ලසන්ත කුමාර පතිරණ (අවු.56) යන අය කුරුණැගල අවට ප්‍රදේශ වලට මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරන ලබන දැනට අනාවරණය වී ඇති ඩුබායි සම්පත් නැමැත්තෙකු සමග වට්ස්ඇප් ඔස්සේ දුරකථන සබදතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇත.

එසේම, පොලිස් සැරයන් 75048 සුනෙත් දුෂ්මන්ත දිසානායක (අවු. 38) ඕමන්තය පොලිස් ස්ථානයට අනුයුක්තව තාවකාලිකව දොරුටියාව පොලිස් ස්ථානයේ රාජකාරි කරන ලද නිළධාරියෙකු වන අතර, මොහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු සමග සමීප සබදතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මේ වන විට දීපව්‍යාප්තව අඛණ්ඩව ක්‍රියාත්මක වන යුක්ති මෙහෙයුම් වලට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවාරමට හා දුෂිත ක්‍රියා වලට සම්බන්ධ පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් ද දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අදාළ උසස් නිළධාරීන් වෙත උපදෙස් ලබාදී ඇතැයිද අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.

SendShareShare
Previous Post

අවුරුදු 5ක් ගියාම තමයි අනුරලාට-මාලිමාවට පාස්කු ප්‍රහාරය මතක් වෙලා තියෙන්නේ! දැනුයි ඒ අය නින්දෙන් ඇහැරිලා තියෙන්නේ කාදිනල් හිමියන් හම්බවෙන්න යන්නේ! ප්‍රහාරයට සම්බන්ධ වෙලා මියගිය දෙන්නක්ගේ පියා වෙච්ච ඉබ්‍රහිම් නානා ජවිපෙට සම්බන්ධ නිසා එහෙම වෙන්නත් ඇති! ජවිපෙට විවාදයකට ආරාධනා කළ නලින් බණ්ඩාරගෙන් ජවිපෙට තවත් ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

හර්ෂලා ඉරාන්ලා කබීර්ලා එන්නකෝ කිය කියා UNP මහලේකම් රංගේ රට වටේම යනවා! මෙන්න UNP සභාපති වජිර සිරිකොතේ ඉඳලා සජබෙ ආර්ථික ටීම් එකට හිනාවෙනවා! මේවා ඇහෙනකොට ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

Load More
ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

තමිල්නාඩු දේශපාලනයේ විශාලතම විපර්යාසයක් සිදුකරමින් සුපිරි සිනමා තරුව ජෝසෆ් විජේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ සිටම දකුණු ඉන්දියාව පමණක් නොව...

Read more

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.