අද දින මාලිමාවේ නියෝජිතයන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීම සදහා කාදිනල් හිමිපාණන් හමුවීම සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ දැඩි විවේචනයකට ලක්විය.
ADVERTISEMENT
එහිදී ඒ මහතා කියා සිටියේ මාලිමාව නින්දෙන් ඇහැරී වසර 5කට පසු කාදිනල් හිමියන්ව මුණගැසීමට ගොස් ඇති බවකි.Sri Lanka Latest News