එජාප සභාපති වජිර අබේවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සජබ ආර්ථික කමිටුව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණ.
එජාප සභාපතිවරයා එසේ කර තිබුණේ පසුගිය දිනෙක එජාප මහලේකම් රංගේ බණ්ඩාර මහතා සජබ ආර්ථික කමිටුවේ සාමාජිකයන් හට එජාපයට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබූ පසුබිමක වීම විශේෂ සිදුවීමකි.
Sri Lanka Latest News










