13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනා අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී තිබේ. Sri Lanka Latest News
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි අදාල යෝජනා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා පක්ෂ නායකයන්ට දැනුම් දුන්නේය.