පැය 72ක් ඇතුළත ලංකාවේ ක්‍රිකට්වලට තහනමක්? කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඊයෙ රෑ සිදුවූ කුමන්ත්‍රණයක් ගැන විපක්ෂනායකගෙන් අද පාර්ලිමේන්තුවට මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

පැය 72ක් ඇතුළත ලංකාවේ ක්‍රිකට් තහනම් කරගැනීම සදහා ඇතැම් ක්‍රිකට් පාලකයන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ රාත්‍රියේ කුමන්ත්‍රණයක් සිදු කොට ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද අනාවරණය කළේය.Sri Lanka Latest News වහාම මෙම කුමන්ත්‍රණය පිළිබද සොයා බලන ලෙස විපක්ෂනායකවරයා ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද පියවර ගත්තේය.