මෙරට වන අලි අතර ඇතුන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් මැරෙන තැනට වැටී ඇති බවත් ඊයේ යුනිකෝන් කියන ඇතා ද ඝාතනය කර ඇති බවත් අප රටේ පිරිමි අලි ජනගහනය අනුව සිටින්නේ 11%ක් දළ ඇතුන් බවත් අද එය 7%ට අඩු වී ඇති බවත් අප රටේ ඇත් සම්පත ආරක්ෂා කරන්න මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජීපීඑස් කොලර් ක්‍රමය හරහා ඇතුන් ආරක්ෂා කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News










