වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ අතුරුගිරිය හෝකන්දර නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් සෝදිසියකට ලක් කර ඇත.Sri Lanka Latest News
එහි තිබී විදේශීය විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.










