• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක කාර්යාලයේදීත් කතා කළා..! පාර්ලිමේන්තුවේදීත් කතා කළා..! දේශීය වෛද්‍ය සිසුන්ගේ ප්‍රශ්නය සජිත් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවටත් අරන් ගියා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 25, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨය සහ දේශීය සමාජ විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන පීඨ සිසුන්ගේ පාඨමාලාවල පැවැත්ම සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් මතුව තිබෙන බවත් මේ පාඨමාලාවල ගුණාත්මකභාවය සොයා බැලීමට කමිටු 02ක් ස්ථාපිත කර ඇති බවත් යෝග හා පාර මනෝවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය, සෞඛ්‍ය සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය සම්බන්ධ ගෞරව උපාධිය, දේශිය ඖෂධ තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධිය, සෞඛ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධිය, ජීව වෛද්‍ය තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධිය සහ දේශීය ඖෂධ සම්පත් පිළිබඳ ගෞරව උපාධිය යන උපාධි 6 ගැටලු ඇති බවත් මොවුන් මේ සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා සහ පත්කළ කමිටුවල නිර්දේශ ලබා දීම ප්‍රමාද වීම නිසා මතුවූ අනිවිශ්චිතතාව හේතුවෙන් සත්‍යග්‍රහයක ද නිරතවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී හේෂා විතාන මහතාගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ උපාධි උපාධිධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කළ අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් පසුගිය දා තමා හමුවී මේ ගැටලු ඉදිරිපත් කළ බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ද දින නියමයක් නොමැතිව පාඨමාලාවලට සිසුන් ඇතුළත් කර ගැනීම ද නතර කර ඇති නිසා සිසුන් පීඩනයට ලක්ව ඇති බවත් මේවාට ලබා දෙන විසදුම් සිසුන් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

2020/2021 කණ්ඩායමට උපාධි ප්‍රදානෝත්සවයක් පවා සැලසුම් කර ඇති බවත් ප්‍රමිතියකින් තොරව කමිටු නිර්දේශ නොලැබීම නිසා මතුව ඇති ව්‍යාකූලත්වය නිසා සිසුන්ට බියක් ඇති බවත් පංච පුද්ගල සහ ත්‍රිපුද්ගල කමිටු ලෙස කමිටු 2ක් ස්ථාපිත කර ඇති බවත් මේ අවිනිශ්චිතතාව හා ව්‍යාකූලත්වය දුරලන්න මේ ගැටලු ආංශික අධීක්ෂණ කාරක සභා හමුවට ගෙන ආ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සිසුන් තුළ කමිටු වාර්තා ගැන අවිශ්වාසයක් පවා ගොඩනැගී ඇති බවත් අද මේ කතා කරන සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස කාලරාමුවක් මත පදනම්ව ප්‍රශ්නය විසදන සැලසුමක් ඇති කර ගන්නා ලෙසත් මේ නිසා සිසුන් තුළ විශ්වාසය පවා ඇති වන බවත් මාස ගණනක් නොගෙන සිසුන් සමඟ කතා කර කඩිනම් විසඳුමක් කරා යොමුවන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කළේය.

බාහිර පාර්ශ්වයන් මේ උපාධියේ වලංගුභාවය ගැන ප්‍රශ්න කළහොත් සිසුන්ගේ උපාධියට වටිනාකමක් නොලැබී යා හැකි බවත් එම නිසා දිනවකවානු සහිතව සිසුන් වෙනුවෙන් කඩිනම් විසදුම් ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අනුර මැයි රැලියෙ කිව්වා වගේ මාව ඇතුළට දාලා මැයි 25 අත්පුඩි ගහන්න ගෝලබාලයන්ට ලැබුණෙ නෑ! ආණ්ඩුවෙ දැන් කාලෙ ඉවරයි! ඇප අරන් එළියට ආපු විමල් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.